JAN
14
රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ.
ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි.
772 Views
Comments