යුරෝපා සංවිධානය LTTEය යළි තහනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

යුරෝපා සංවිධානය LTTEය යළි තහනම් කරයි

යුරෝපා සංවිධානය LTTEය යළි තහනම් කරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංවිධානය විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබෙනවා. 

 

යුරෝපා සංවිධානයේ යුරෝපා කවුන්සිලය මගින් මාස 6කට වරක් සිදුකරන ත්‍රස්තවාදී සාමාජිකයින් සහ සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කිරිමට අනුව යළිත් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තාවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

 

  සාමාජිකයින් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් මෙලෙස තවදුරටත් තහනම් ත්‍රස්තාවාදී සංවිධාන බවට ඔවුන් නම්කර ඇත.

 

මෙම සියළු සංවිධාන සහ සාමාජිකයින්ට යුරෝපා රටවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර ඔවුන්ගේ අරමුදල් හා මුදල් මුදල් එක්රැස් කිරීම්ද යුරෝපා සංගමය තුළ තහනම් වනවා.

views

1000 Views

Comments

arrow-up