ඉරාජ්ට නව රජයෙන් අධ්‍යක්ෂක ධුරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

ඉරාජ්ට නව රජයෙන් අධ්‍යක්ෂක ධුරයක්

ඉරාජ්ට නව රජයෙන් අධ්‍යක්ෂක ධුරයක්

සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා.

 

විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

views

984 Views

Comments

arrow-up