නත්තල වෙනුවෙන් සියලු සුරාසැල් වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

නත්තල වෙනුවෙන් සියලු සුරාසැල් වසා දැමේ

නත්තල වෙනුවෙන් සියලු සුරාසැල් වසා දැමේ

නත්තල් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

 

එය ලබන 24 වනදා සිට 26 වනදා දක්වා බලපැවැත්වෙන බවයි සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

 

නිතිවිරෝධීව කටයුතු කරන සුරාසැල් සහ බලපත‍්‍ර හිමි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

views

796 Views

Comments

arrow-up