කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන්නැයි ඉල්ලා එජාප නායකයාට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන්නැයි ඉල්ලා එජාප නායකයාට ලිපියක්

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන්නැයි ඉල්ලා එජාප නායකයාට ලිපියක්

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

 

ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුලු 27 දෙනෙකුගේ අත්සන් සහිතව.

 

දෙසැම්බර් 20 වන දිනට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

views

704 Views

Comments

arrow-up