පාඨලී චම්පිකට විදෙස් ගමන් තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

පාඨලී චම්පිකට විදෙස් ගමන් තහනම්

පාඨලී චම්පිකට විදෙස් ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරුට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

 

2016 වසරේ මාර්තු මාසයේ රාජගිරිය සරණ මාවත ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය හේතුවෙනුයි කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

 

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

views

1000 Views

Comments

arrow-up