සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට වෙළෙඳ පොළට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට වෙළෙඳ පොළට

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට වෙළෙඳ පොළට

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට මෙරට භාවිතයට එක් කෙරෙනවා. ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වය ඇතිවයි.

 

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහයෝගය ද මේ සඳහා ලබා දෙන බවයි.

 

පළමු අදියර ලෙස අද එවැනි ත්‍රීරෝද රථ කිහිපයක් මෙරට ධාවනයට එක් කෙරෙන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රුද්‍රිගු මහතා සඳහන් කළා.

views

1130 Views

Comments

arrow-up