AUG
03
අපේක්ෂකයන් දාහතක් අත් අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන්, මෙවර මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් 17 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 440 කි.
වාහන 123 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඉන් තුනක් රජයට අයත් වාහන බවද පැවසේ.
823 Views
Comments