රහසිගතව තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

රහසිගතව තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක්

රහසිගතව තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක්

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ගැන දැනුම්දීමට පොලිසිය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

 

එම ඇමතුම් පොලිස් මූලස්ථානයේ රහස් ඒකකයක් විසින් පාලනය කරනු ලබන අතර එම දුරකථන අංක හෙට සිට ක්‍රියාත්මකයි.

 

එම දුරකථන අංක වන්නේ 1997 සහ 1917යි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම කරුණු හෙළිකළා.

 

views

804 Views

Comments

arrow-up