JUL
27
බත්තරමුල්ලේ වෙළදසැලකත් ගින්නක්

බත්තරමුල්ලේ පිහිටි වෙළදසැලකත් ගින්නක් හටගෙන තිබෙනවා.
ඒය විදුලි උපකරණ අලෙවිසැලක් බවයි වාර්තා වන්නේ.
ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවීම් සේවා රථ 4ක් පිටත් කර හැර ඇති බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
662 Views
Comments