නිරෝධායනය වන අයට ඡන්දය දාන්න සූදානම් කළ ජංගම වැඩසටහන පවත්වන්නේ නැහැ

නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට 31 වැනිදා සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
නිරෝධායන මධ්‍යස්ථානවල හා ස්ව්‍යං නිරෝධායනය වන නිවාස වල සිටින අයට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජංගම ඡන්ද පොළ වැඩසටහනක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.
මතුවූ ගැටළු කිහිපයක් හේතුවෙන් ජංගම වැඩසටහන පැවැත්විය නොහැකි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා.
716 Views
Comments