හදීසි බස් වර්ජනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

හදීසි බස් වර්ජනයක්

හදීසි බස් වර්ජනයක්

 

ලබන ඉරිදා (20) සිට සියලුම අධිවේගී මාර්ග බස්රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

 

 

ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අධිවේගී මාර්ග බස් රථවලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කිරීම හේතුවෙන් එයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

views

104 Views

Comments

arrow-up