සම්භාහන චිකිත්සකවරියන් පිටරටින් ගෙන්වීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

සම්භාහන චිකිත්සකවරියන් පිටරටින් ගෙන්වීමට අවසර

සම්භාහන චිකිත්සකවරියන් පිටරටින් ගෙන්වීමට අවසර

සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වීමට තීරණය කර තිබෙනවා.

ඒ විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙක් සම්භාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වුණත් ඒ සඳහා පළපුරුදු චිකිත්සකවරියන් මෙරට තුළ නොමැතිවීම හේතුවෙනුයි.

ඒ අනුව සම්භාහන චිකිත්සකවරියන් මෙරටට ගෙන්වීමට සංචාරක සංවර්ධන අධිකාරිය අවසර ලබා දී තිබෙනවා.

views

123 Views

Comments

arrow-up