වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද(08) දින සිදුවෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා සිටිනවා.

සෙසු රටවලට මෙය පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස දිස් වුවත් මෙරටට දිස් වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට මෙය දැක ගැනීමට හැකියාව ලැබෙනවා. 

views

103 Views

Comments

arrow-up