බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම හෙට

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම හෙට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අලුතෙන් ඉදිවෙන බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු හෙට (09) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය.

 

ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

මේ සඳහා ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ඇතුළු නියෝජිත පිරිසක් ද පැමිණීමට නියමිතය.

views

121 Views

Comments

arrow-up