වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංගගේ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබෙනවා.

එහි දී අදාළ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 440ක්, මුදලින් රුපියල් 150,250ක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක්.

 

views

109 Views

Comments

arrow-up