කෝටි දහයකට අධික මත්කුඩු බේරුවලින් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

කෝටි දහයකට අධික මත්කුඩු බේරුවලින් හමුවේ

කෝටි දහයකට අධික මත්කුඩු බේරුවලින් හමුවේ

බේරුවල අබේපිටිය ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අදාළ මත්කුඩු තොගය පාර්සල් හතක අසුරා තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

 

views

113 Views

Comments

arrow-up