කොරෝනා රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට - 592ක්

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 4 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 592ක් වේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි රෝගීන් 08 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව සුවය ලබා රෝහලෙන් පිටව ගිය මුළු රෝගීන් ගණන 134 ක් වනවා.
මේ වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 592ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 451 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
611 Views
Comments