තවත් 08 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූ ගණන 134ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

තවත් 08 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූ ගණන 134ක් දක්වා ඉහළට

තවත් 08 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූ ගණන 134ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගීන් 08 දෙනෙක් සුවය ලබා අද සවස රෝහලෙන් පිටව ගිය බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

 

ඒ අනුව දැනට සුවය ලබා ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 134 ක්.

 

මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 588 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 447ක්.

views

549 Views

Comments

arrow-up