NOV
02
ගෝඨාගේ සහායට මුරලි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කාබන් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ‘නිදහසේ හුස්ම’ හඳුන්වා දී තිබෙනවා.
මෙහිදී තම මැතිවරණ ව්‍යාපාරයේදී සිදුවන කාබන් විමෝචනයට පිළියම් ලෙස පැල සිටුවීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද එක්ව තිබේ. එහිදී මුරලි පැලයක් සිටුවමින් මෙම වැඩසටහට සිය දායක්තවය දැක්වුවා.
911 Views
Comments