OCT
26
ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අද සිට

2019 ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අදින් ආරම්භ වෙයි.
ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර නොවැම්බර් මස 09 වන දිනට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් අනතුරුව ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතියි.
655 Views
Comments