කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි

කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි

 

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

 

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පෙරවරු 9.30 ට මීගමුව බලා පිටත් වූ දුම්රිය කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ අනතුරකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් කුරණ සහ මීගමුව අතර දුම්රිය ප්‍රමාදයක් වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

views

92 Views

Comments

arrow-up