ඔන්න එයා ලංකාවට එනවලු...කවුරුත් ආදරේ කරන Mammootty ගේ ලංකා සංචාරය ගැනයි මේ...
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ඔන්න එයා ලංකාවට එනවලු...කවුරුත් ආදරේ කරන Mammootty ගේ ලංකා සංචාරය ගැනයි මේ...

ඔන්න එයා ලංකාවට එනවලු...කවුරුත් ආදරේ කරන Mammootty ගේ ලංකා සංචාරය ගැනයි මේ...

මලයාලම් සිනමාවේ කවුරුත් ආදරය කරන කෙනෙක් තමයි Mammootty කියන්නේ.

බොහෝ අවස්ථාවල දී වීරයාගේ චරිතය රගපාන මොහුට කාන්තා ආකර්ෂණයෙන් නම් අඩුවක් නැහැ.

ඉතින් මේ කවුරුත් ආදරය කරන Mammootty ලබන සතියේ ලංකාවට එනවලු.

ඒ රූගත කිරීමකට කියලා තමයි ආරංචි වෙන්නේ.

ඔහු ලංකාවේ දින තුනක් රැඳී සිටීමට හිතන් ඉන්නවා වගේම මහනුවර කඩුගන්නාව වගේ ස්ථාන 4ක රූගත කිරීම් සිදු කරන්නටලු ලෑස්ති වෙලා ඉන්නේ.

ඒ වගේම ඔහු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හමුවීමටත් නියමිතයි.

මේ වන විට චිත්‍රපට 400කට පමණ තම රංගන දායකත්වය ලබා දීලා තියෙන මොහු ඉන්දීය සිනමාවේ දශක පහක් සම්පූර්ණ කර ඇති නළුවෙක්.

 

views

172 Views

Comments

arrow-up