නලින් පෙරේරාගේ හැඩකාර දියණිය ස්වේතා යුග දිවියට පිවිසෙයි - ඔබ නොදුටු ඡායාරූප මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

නලින් පෙරේරාගේ හැඩකාර දියණිය ස්වේතා යුග දිවියට පිවිසෙයි - ඔබ නොදුටු ඡායාරූප මෙන්න

නලින් පෙරේරාගේ හැඩකාර දියණිය ස්වේතා යුග දිවියට පිවිසෙයි - ඔබ නොදුටු ඡායාරූප මෙන්න

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක, ජනප්‍රිය ගායක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය ශ්වේතා මෙලී පෙරේරා අද(04) දිනයේ දී යුග දිවියට පිවිස තිබෙනවා.

ලස්සන බටහිර මනාලියක් ලෙසයි ඇය සැරසී සිටියේ.

ඇය විවාහ දිවියට පිවිසියේ රනිත් අහංගම ගමගේ නම් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන තරුණයකු සමඟයි.

ඇය කතෝලික පල්ලියේදී විවාහ චාරිත්‍ර ඉටු කරන ආකාරය මුහුණුපොතේ පළ වී තිබෙනු දක්නට ලැබුණා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

views

211 Views

Comments

arrow-up