අසේකාගේ විවාහයට ගිය මාෂි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

අසේකාගේ විවාහයට ගිය මාෂි

අසේකාගේ විවාහයට ගිය මාෂි

මාෂි සිරිවර්ධන කියන්නේ නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ සිනමා රංගන ශිල්පිනියක් ලෙස කා අතරත් ජනප්‍රියත්වයට පත් වූ චරිතයකි.

 

මාෂි විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන පුබුදු චතුරංග සමඟයි.

 

පසුගියදා පැවැති අසේකා විජේවර්ධනගේ විවාහ මංගල්‍යයට මාෂි ගිහින් තිබුණේ අපූරු සාරි විලාසිතාවකින්  සැරසිලා.

 

මාෂි එහිදී ලබා ගත් අපූරු ජායාරූප කිහිපයක් ම තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.

 

මාෂි එසේ පළ කල ජායාරූප කිහිපයක් පහත දැක්වේ.

 

 

 

 

 

 

views

244 Views

Comments

arrow-up