පෙරහැරට ගිය බලු යාලුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

පෙරහැරට ගිය බලු යාලුවෝ

පෙරහැරට ගිය බලු යාලුවෝ

මේ දිනවල පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ කාගේත් අවධානය දිනා ගත්ත අපූරු යාලුවෝ ටිකක් තමයි මේ.

 

ඒ තමයි මහනුවර ඇසළ පෙරහැරේ රාජ්කාරි කටයුතුවලට කැඳවා තිබෙන පොලිස් නිල සුනඛ අංශය.

 

පෙරහැර බලන්න එන හැමෝම ඔවුන්ව සුරතල් කිරීමට කැමැතී වගේ.

 

මේ බලු යාලුවන්ගේ ලස්සන ඡායාරූප කීපයක් පහළින්.

 

 

views

182 Views

Comments

arrow-up