කෙල්ලෙක් වුණු කොල්ලෙක් සහ කොල්ලෙක් වුණු කෙල්ලෙක් - සංක්‍රාන්ති ලිංගික දෙදෙනෙක් අතිනත ගෙන සැමියාට දරුවෙක් ලැබිලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

කෙල්ලෙක් වුණු කොල්ලෙක් සහ කොල්ලෙක් වුණු කෙල්ලෙක් - සංක්‍රාන්ති ලිංගික දෙදෙනෙක් අතිනත ගෙන සැමියාට දරුවෙක් ලැබිලා (PHOTOS)

කෙල්ලෙක් වුණු කොල්ලෙක් සහ කොල්ලෙක් වුණු කෙල්ලෙක් - සංක්‍රාන්ති ලිංගික දෙදෙනෙක් අතිනත ගෙන සැමියාට දරුවෙක් ලැබිලා (PHOTOS)

සංක්‍රාන්ති ලිංගික පුරවැසියන් ගැන ලෝකයේ පවතින්නේ බොහොම ධනාත්මක මතයක්. ඒත් ලංකාවේ තවමත් සංස්කෘතික කාරණා හේතුවෙන් සංක්‍රාන්ති ලිංගික පුරවැසියන් ගැන බලන්නේ යම් ඍණාත්මක ආකල්පත් එක්කයි.

 

නමුත් ලෝකයේ තමන්ට දැනෙන හැගෙන විදිහට දැනෙන හැඟෙන අය එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්. 

 

පහතින් දැක්වෙන්නේත් එවැනි යුවලකගේ කතාවක්.

 

ඡායාරූපවල ඉන්න බඩ ලොකු තරුණයා ඉපදිලා තියෙන්නේ තරුණියක් විදියට. ඒ වගේම තරුණිය
ඉපදිලා තියෙන්නේ තරුණයෙක් විදියට.

 

දෙදෙනාම ලිංගිකත්වය මාරු කරගෙන තියෙනවා සහ දෙදෙනා මුණගැසී තියෙන්නේ ඊට පස්සේ. ඉතින් මේ දෙන්නගෙන් සැමියාට තමා දරුවාට ජිවය දෙන්න වෙලා තියෙන්නේ.

 

ලෝකේ වෙනස් වෙන්නේ ඔන්න ඔහොමයි..

 

 

 

 

 

 

 

 

 

 

views

258 Views

Comments

arrow-up