ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකාගේ විවාහ උත්සවය - කහ ගෑමේ චාරිත්‍රයකුත් කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකාගේ විවාහ උත්සවය - කහ ගෑමේ චාරිත්‍රයකුත් කරලා

ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකාගේ විවාහ උත්සවය - කහ ගෑමේ චාරිත්‍රයකුත් කරලා

මෙරට නර්තන කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය චන්න විජේවර්ධන හා උපුලි පණීභාරත යුවලගේ එකම දියණිය අසේකා විජේවර්ධනයි.

 

ජනප්‍රිය නර්තන ශිල්පිනියක් වන අසේකාගේ විවාහ උත්සවය පසුගිය දා පැවැත්වුණි.

 

අසේකාගේ අතගත් පෙම්වතා වූයේ ජනික් ජයසූරියයි.

 

විවාහ උත්සවය පෙරේදා (01) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී නෑදෑහිතමිතුරන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

 

ඒ සඳහා කලා ක්ෂේත්‍රයේ  ජනප්‍රිය චරිත රැසක් සහභාගි වී තිබුණි.

 

පසුගියදා අසේකා ඉන්දියනු විවාහ චාරිත්‍රයක් වන කහ ගෑමේ චාරිත්‍රය ද ඉටු කර තිබුණි.

 

 

views

246 Views

Comments

arrow-up