කටහඬ වගේම හැඩත් හොඳට තියෙන යොහානිගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
යොහානි කියන්නේ ඇත්තටම අපේ රටේ ගායනය තුළ පෙරළියක් ඇති කරපු චරිතයක්..
ගායනය විතරක්ම නෙවෙයි විලාසිතා අතින් ගත්තත් ඒක එහෙමයි..
ඉතින් වෙනස් වෙනස් විලාසිතා මවන යොහානිගේ මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා.. මෙන්න බලන්නකෝ එයාගේ ලස්සන..
295 Views
Comments