හෝටර්න්තැන්නේ බයික් වල යන්නේ පරිස්සමින්.... දැක්කමත් බය හිතෙන රූප රාමු පෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

හෝටර්න්තැන්නේ බයික් වල යන්නේ පරිස්සමින්.... දැක්කමත් බය හිතෙන රූප රාමු පෙළක්

හෝටර්න්තැන්නේ බයික් වල යන්නේ පරිස්සමින්.... දැක්කමත් බය හිතෙන රූප රාමු පෙළක්

හෝර්ටන් තැන්න කියන්නේ කවුරුත් සංචාරය කරන්න පෙළඹෙන ප්‍රදේශයක්.

 

ඉතින් මේ ප්‍රදේශයේ මාර්ගයේ සැරිසරන දිවියන් කිහිප දෙනෙකුගේ ඡායාරූප මේ වන විට සමාජ ජාල ඔස්සේ පැතිර යනවා.

 

මෙම ඡායාරූප පෙළ ඊයේ(17) කැමරාවට හසු කරගෙන තියෙන්නේ නිශාන්ත ද සිල්වා.

 

ඡායාරූප පෙළත් එක්ක ඔහු විශේෂ කරුණක් සඳහන් කර තිබුණා.

 

ඒ "හෝර්ටන්තැන්නට බයික් වල එහෙම යනවනම් කල්පනාවෙන්" ලෙසයි.

 

ඉතින් අනතුරු වලට පෙර සූදානමක් සහිතව සතුන්ටත් හිරිහැරයක් නොවන විදිහට ගමන ගිහින් එන්න ඔයාලාත් වගබලාගන්න ඕන.

 

 

 

 

 


 

views

250 Views

Comments

arrow-up