අවුරුදු 17ක් තිස්සේ තාමත් ලැබෙන ආදරේ.... තාරුණ්‍යයේ සිහින කුමරා ශිහාන් මිහිරංග එක්කල සටහන(VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

අවුරුදු 17ක් තිස්සේ තාමත් ලැබෙන ආදරේ.... තාරුණ්‍යයේ සිහින කුමරා ශිහාන් මිහිරංග එක්කල සටහන(VIDEO)

අවුරුදු 17ක් තිස්සේ තාමත් ලැබෙන ආදරේ.... තාරුණ්‍යයේ සිහින කුමරා ශිහාන් මිහිරංග එක්කල සටහන(VIDEO)

එදා සිට මේ දක්වාම තවමත් ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන චරිතයක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ.

ඒ කාලෙ තරුණ තරුණියන් ශිහාන් වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ කිව්වොත් හරි.

ඔහුගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතා වගේ දේවල් ගොඩක් අනුකරණය කරන්න ඔහුගේ ප්‍රේක්ෂකයන් පෙළඹී තිබුණා.

ඔහුට ලැබෙන මේ ආදරය තවත් ඉස්මතු කරන ආකාරයේ වීඩියෝවක් ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

" එහි ඔහු සඳහන් කර තිබුණේ අවුරුදු 17ක් තිස්සේ තවමත් ලැබෙන ඒ ආදරේ! " කියලයි.

 

 

views

219 Views

Comments

arrow-up