“හැපි බර්ත්ඩේ ටු මී” - ප්‍රමුදි කරුණාරත්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

“හැපි බර්ත්ඩේ ටු මී” - ප්‍රමුදි කරුණාරත්න

“හැපි බර්ත්ඩේ ටු මී” - ප්‍රමුදි කරුණාරත්න

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා කළ සිටම රංගන ක්ෂේත්‍රයට පිවිසි කවුරුත් ආදරය කරන චරිතයක්.

 

ඇය සරෝජා, පුංචි සුරංගනාවී වැනි අතිශය ජනප්‍රිය පත් වූ චිත්‍රපටි වලට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.  
 

දැන්නම් ඇය කුඩා දියණියන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්.

 

අද ඇගේ උපන්දිනයයි

 

උපන්දිනය දා බොහෝ දෙනෙකු ඇයට සුබ පැතුම් එක් කර තිබුණා.

 

ඇගේ උපන් දිනය දා ඇය සිය instagram ගිණුමේ සටහන් කර තිබුණේ “happy birthday to me” කියාය.

 

 

 

views

196 Views

Comments

arrow-up