බලන්නකෝ එයාලගේ ආදරේ.... බොලිවුඩ් සුපිරි තරු රාඛි බැඳපු හැටි මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

බලන්නකෝ එයාලගේ ආදරේ.... බොලිවුඩ් සුපිරි තරු රාඛි බැඳපු හැටි මෙන්න

බලන්නකෝ එයාලගේ ආදරේ.... බොලිවුඩ් සුපිරි තරු රාඛි බැඳපු හැටි මෙන්න

රාක්ෂා බන්ධන් හෙවත් රාඛි බඳිනවා කියන්නේ හින්දු භක්තිකයන්ගේ චාරිත්‍රයක්.

ලංකාවේ හින්දු භක්තිකයන් අතර මේ චාරිත්‍රය ගොඩක් ප්‍රසිද්ධ නැති උනත් ඉන්දියාවේ නං මේක සෑම අවුරුද්දකම කරන දෙයක්.

මේ චාරිත්‍රයේදී සහෝදරියන් තමන්ගේ සහෝදරයාගේ අතේ අලංකාර නූලක් ගැට ගහනවා.එවිට සහෝදරයා සහෝදරියට තෑග්ගක් තිළිණ කරනවා.

ඊයේ(11) දින ඉන්දියාවේ මෙම චාරිත්‍රය ඉටු කර තිබුණා.

බොලිවුඩයේ ජනප්‍රිය තරුත් මෙම චාරිත්‍රය ඉටුකරනු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට පුලුවන් වුණා.

පහත දැක්වෙන්නේ ඒ අවස්ථාවල ඡායාරූප කිහිපයක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

141 Views

Comments

arrow-up