බලන්නකෝ එයාගේ ලස්සන... හිටපු නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් රාඛි බැඳපු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

බලන්නකෝ එයාගේ ලස්සන... හිටපු නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් රාඛි බැඳපු හැටි

බලන්නකෝ එයාගේ ලස්සන... හිටපු නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් රාඛි බැඳපු හැටි

රාක්ෂා බන්ධන් හෙවත් රාඛි බඳිනවා කියන්නේ හින්දු භක්තිකයන්ගේ චාරිත්‍රයක්.

ලංකාවේ හින්දු භක්තිකයන් අතර මේ චාරිත්‍රය ගොඩක් ප්‍රසිද්ධ නැති උනත් ඉන්දියාවේ නං මේක සෑම අවුරුද්දකම කරන දෙයක්.

මේ චාරිත්‍රයේදී සහෝදරියන් තමන්ගේ සහෝදරයාගේ අතේ අලංකාර නූලක් ගැට ගහනවා.එවිට සහෝදරයා සහෝදරියට තෑග්ගක් තිළිණ කරනවා.

පසුගිය 11 වෙනිදා ඉන්දියාවේ මෙම චාරිත්‍රය ඉටු කර තිබුණා.

කලක් නිල් චිත්‍රපට කර්මාන්තයේ ඉහළින්ම හිටපු තරුවක් වන සනී ලියෝනුත් මෙම චාරිත්‍රය ඉටුකරනු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට පුලුවන් වුණා.

පහත දැක්වෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

 

 

views

254 Views

Comments

arrow-up