රට වටේ ම සංචාරය කරන්න කැමති පුෂ්පිකා මේ දිනවල ඉන්නේ කොහෙද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

රට වටේ ම සංචාරය කරන්න කැමති පුෂ්පිකා මේ දිනවල ඉන්නේ කොහෙද?

රට වටේ ම සංචාරය කරන්න කැමති පුෂ්පිකා මේ දිනවල ඉන්නේ කොහෙද?

පුෂ්පිකා ද සිල්වා කියන්නෙ නිතර නිතර රට වටේ ම සංචාරය කරන්න කැමති කෙනෙක්.

 

මේ දිනවල ඇය ඉන්නෙ සීතල නුවරඑළියේ.

 

කොහේ ගියත් ඇය තමන්ගේ විස්තර තම රසිකයන් සමඟ බෙදා ගන්න අමතක කරන්නේ නෑ.

 

මේ නිසාම ඇය ඇගේ නුවරඑළිය සංචාරයේ අපූරු ජායාරූප කිහිපයක් මුහුණ පොතට එක් කර තිබුණා.

 

ඇය එලෙස එක් කළ අපූරු ජායාරූප පෙලක් පහලින්,

 

 

 

views

151 Views

Comments

arrow-up