දෙමාපියන් වීමට යන ආලියා රන්බීර් යුවළ - ආලියා වෙනස්ම විදියකට මාධ්‍ය ඉදිරියේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

දෙමාපියන් වීමට යන ආලියා රන්බීර් යුවළ - ආලියා වෙනස්ම විදියකට මාධ්‍ය ඉදිරියේ

දෙමාපියන් වීමට යන ආලියා රන්බීර් යුවළ - ආලියා වෙනස්ම විදියකට මාධ්‍ය ඉදිරියේ

ආලියා රන්බීර් යුවළ කියන්නේ කා අතරත් ජනප්‍රිය බොලිවුඩ් තරු යුවලක්.

 

මෙම ආදරණීය යුවළ දෙමාපියන් වීමට යන බව කවුරුත් දන්නා කරුණක්.

 

මේ වෙනකන් හැමෝම ආලියාව දැක්කේ ලිහිල් ඇඳුමෙන් සැරසුණු විලාසිතාවලින්.

 

පළවෙනි වතාවට රන්බීර් එක්කම වෙනස්ම විදිහේ විලාසිතාවකින් සැරසිලා මාධ්‍ය ඉදිරියට ඇවිත් තිබුනා.

 

ආලියාව මේ විදියට බලාගන්න හිටපු හැමෝගෙන් ම ඇයට ලැබණේ ඉතාම උණුසුම් ප්‍රතිචාර.

 

 

 

views

174 Views

Comments

arrow-up