“මගේ පණ මට ඔයාව ලෝකයක් වටිනවා...” - ෆොටෝ ගත්ත කෙනා ගැන නිල්මිණී තැබූ සටහන (PHOTOS)

නිල්මිණී තෙන්නකෝන් කියන්නේ මුලු රටක්ම ආදරය කරන රංගන ශිල්පිනියක්.
නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගැනීමට හැකි රංගනයකින් ඔබ හමුවට එන ඇය පෞද්ගලික ජීවිතයේදී ඉතාමත් ආදරණීය මවක්.
ඇය ඇයගේ දියණියත් එක්ක ගෙවන ජීවිතය නිදහසේ ආදරයෙන් ගලාගෙන යනවා.
ඉතින් නිල්මිණී ඒ දෙන්නගේ ආදරය පෙන්නන්න හරි අපූරූ ඡායාරූප ටිකක් ඇගේ සමාජ ජාලා ගිනුමේ පළ කරලා තිබුණා.
එහි සටහන් කරලා තිබුණේ නම් " මගේ දුව ගන්න පින්තුරු වලට මං හරිම ආසයි... මගේ පන මට ඔයාව ලෝකයක් වටිනවා " කියලා.
ඉතින් මේ ඇය ඇගේ දියණිය එක්ක ගත්ත හරි අපූරූ ඡායාරූප ටික.
7746 Views
Comments