චිලීගේ පාටිය මොකක් ද? දුවෙක්ද පුතෙක්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

චිලීගේ පාටිය මොකක් ද? දුවෙක්ද පුතෙක්ද?

චිලීගේ පාටිය මොකක් ද?  දුවෙක්ද පුතෙක්ද?

ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන චිලී තිලංක යුග දිවියට පිවිසියේ කාගෙත් සුභ පැතුම් මැද්දේය.

 

පසුගිය දිනවල මෙම යුවලට තවත් සුබපැතුම් රැසක් ලැබුණා.

 

ඒ ඔවුන් දෙදෙනා දෙමාපියන් වීමට යන පුවතටයි.

 

ඔවුන් දෙදෙනා තමන්ට ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියන එක හැමෝටම පවසලා තිබුණේ අපූරු සාදයක් ද පවත්වමින්.

 

එම සාදය අපූරුවට නිල් පාටින් සැරසිලි කර තිබුණා.

 

ඒ කියන්නේ ඔවුන් දෙපලට ලැබෙන්න ඉන්නෙ පුතෙක්.

 

 

 

 

views

167 Views

Comments

arrow-up