එක්වරම පැමිණ තැන තැන නැටුම් රඟදැක්වූ ෆ්ලෑෂ් මොබ් කණ්ඩායම් කිරීමට සැරසෙන්නේ කුමක්ද? (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

එක්වරම පැමිණ තැන තැන නැටුම් රඟදැක්වූ ෆ්ලෑෂ් මොබ් කණ්ඩායම් කිරීමට සැරසෙන්නේ කුමක්ද? (VIDEO)

එක්වරම පැමිණ තැන තැන නැටුම් රඟදැක්වූ ෆ්ලෑෂ් මොබ් කණ්ඩායම් කිරීමට සැරසෙන්නේ කුමක්ද? (VIDEO)

කොළඹ හා ගාල්ල ප්‍රදේශවල ස්ථාන කිහිපයක මහජනයා රැස්වන ස්ථානවලට එක්වරම පැමිණ ක්ෂණික නර්තනයන් ඉදිරිපත් කළ සිදුවීම් කිහිපයක් වාර්තාවේ.

 

ඔවුන් සම්බන්ධයෙන් මේ දිනවල ෆේස් බුක් ඔස්සේ සාකච්ඡාවක් මතුව තිබෙන අතර මේ අය කරන්නේ කුමක්ද ඒ කවරක් සඳහාද යන්න ගැන කුතුහලයක් මතුකරදී තිබේ.

 

පහත පළවන්නේ නෙළුම් කුළුණ ආසන්නයේ, සාප්පු සංකීර්ණයක ඇතුළත හා ගාලු කොටුව එළිමහනේ එම කන්ඩායම් කළ රඟදැක්වීම් වලට අදාළ වීඩියෝය.

 

 


 

 

 

views

273 Views

Comments

arrow-up