සරල විලාසිතාවකින් හැඩවී දුටුවන් නෙත් වශී කල නයන්තාරාගේ හැඩ බලන්නකෝ (PHOTOS)

''සාරි'' කියූ සැනින් ම මතක් වෙන්නෙ අසල්වැසි ඉන්දියාව. එහෙමනෙ නේද...
ඉන්දියාවෙත් 'තරු තෝරාගන්නා සාරි විලාසිතා' ගැන අපේ උදවිය පසුවන්නෙ හරි උනන්දුවකින්.
ඉන්දීය සංස්කෘතියේ එක් සංකේතයකි, සාරිය.
ඒ නිසාම ඉන්දියානු ජනතාවගේ හදවත් තුළ සාරි විලාසිතාවන්ට හිමිවනවා වැදගත් ස්ථානයක්.
අර කිව්වත් වගේ අපේ අය විතරක් නෙවෙයි, ඉන්දීය ජනතාවත් තරු තෝරාගන්නා සාරි විලාසිතා ගැන වැඩි උනන්දුවක් දක්වනවා.
මේ සාරි කතාව කියන්න හේතුව වුණේ, 'ලේඩි සුපර් ස්ටාර්' විදිහට ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම ආදරය දිනූ නයන්තාරා මෑතකදී තෝරාගෙන තිබුණු සාරි විලාසිතාවක්.
නිළියක් හැටියට විතරක් ම නෙවෙයි, විලාසිතාකාරියක් හැටියටත් නයන් හරි ප්රසිද්ධයිනෙ.
ඒ නිසාම ඇගේ මේ සාරි තෝරාගැනීමත් බොහෝදෙනා අතර කතාබහට ලක්ව තිබුණා.
විශේෂයෙන් ම මෙහි කාගෙත් අවදානය යොමුවෙලා තිබුණේ, එහි සරල බවට.
හැබැයි මේ තෝරාගැනීම සරල නමුත් ආකර්ෂණීය බවත් දකින ඔබට මනාව පැහැදිලි වේවි....
1971 Views
Comments