නෙත්මි ගැන නාමල් කියපු දේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

නෙත්මි ගැන නාමල් කියපු දේ

නෙත්මි ගැන නාමල් කියපු දේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක දී මෙරටට පළමු මල්ලවපොර පදක්කම දිනා දීමට නෙත්මි අහිංසා පසුගියදා සමත් වුණා.

 

එම ඉසව්වේ දී ලෝකඩ පදක්කම දිනාගත් නෙත්මි අහිංසා හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුණගැසී තිබුණා.

 

එම අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයක් සමගින් නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙවන් සටහනක්.

 

“පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා ගේ එම විශ්මිත ජයග්‍රහණය සැබවින්ම රටට විශාල ගෞරවයක්. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද නිවැරදි ආකල්පයන් හා අධිෂ්ඨානශීලිත්වය තුළින් ජයග්‍රහණයන් දිනා දිය හැකි බව ඇය රටටම ආදර්ශයෙන් ප්‍රකට කළ කරුණයි.”

 

 

 

 

 

views

216 Views

Comments

arrow-up