ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

සතියේ ගත වූ දින කිහිපයේදී මෙන්ම අද දිනයේදී ද රන් මිල පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

 

අද දින රන් මිල,

 

රන් අවුන්සය - රු.590,015.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,820.00  

කැරට් 24 පවුම් 1 - රු.166,500.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,090.00  

කැරට් 22 පවුම් 1 - රු.152,700.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,220.00  

කැරට් 21 පවුම්1 - රු.145,750.00

views

354 Views

Comments

arrow-up