රුපියල සැලකිය යුතු ලෙස අති ප්‍රමාණය වෙලා

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල 17.6%කින් අති ප්‍රමාණය වී ඇති බවයි.
එමෙන්ම රුපියලේ විදේශීය තරගකාරීත්වයෙහි ද යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.
ඒ අනුව ඕස්ට්‍රේලියන් ඩොලර්යට සාපෙක්ෂව 19.8%න් ද, යුරෝවට සාපේක්ෂව 14.5%න් ද, ඉන්දියානු රුපියලට සාපෙක්ෂව 16.5%න් ද, ජපන් යෙන් එකට සාපෙක්ෂව 27.7% ද රුපියල අති ප්‍රමාණය වී ඇති බවයි මහ බැංකුව වාර්තා කර සිටියේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
411 Views
Comments