ජුනි මාසයේ උද්ධමනය තනි ඉලක්කමකට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 4%ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර මැයි මාසයේ එය වාර්තා වූයේ 21% ලෙසයි.
මෙලෙස ආහාර උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහත වැටී ඇත්තේ මාස ගණනකට පසුව වීම විශේෂත්වයක් වේ
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජුනි මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය 2023 ජුනි මාසයේ 12%ක් දක්වා පහත වැටී තිබෙන අතර මැයි මාසයේ එය වාර්තා වී තිබුණේ 25% ක් ලෙසයි.
ජුනි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 16% ක් දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
361 Views
Comments