තේ අපනයනය වැඩි වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

තේ අපනයනය වැඩි වෙලා

තේ අපනයනය වැඩි වෙලා

වසරේ ගත වූ මාස 4ට සාපේක්ෂව මැයි මාසයේදී තේ අපනයනයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

 

 

මැයි මාසයේදී තේ කිලෝ මිලියන 20.55 ක් අපනයනය කර ඇති අතර එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 4.3 ක වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සදහන් කළේ

 

 

තව කියවන්න

https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

375 Views

Comments

arrow-up