අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 302.64ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 317.09ක් ලෙසත් ඉහළ ගොස් තිබේ.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 303.15 - රු. 321.08

සම්පත් බැංකුව - රු. 302.00 - රු. 317.00

කොමර්ෂල් බැංකුවේ - රු. 301.64 - රු. 316.00

හැටන් නැෂනල් බැංකුව - රු. 301.50 - රු. 316.50

සෙලාන් බැංකුව - රු. 301.50 - රු. 316.50

ලංකා බැංකුව - රු.303.00 - රු. 317.42

views

366 Views

Comments

arrow-up