උද්ධමනය පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

උද්ධමනය පහළට

උද්ධමනය පහළට

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 69.9% ලෙස ඉහළ ගිය උද්ධමනය පසුගිය ජූනි මාසයේදී 12% දක්වා අඩූ වී තිබේ.

 

එය තවදුරටත් අඩුවිය හැකි බව මහ බැංකු නිලධාරීන් පවසන අතර ජූලි මාසයේදී එය 7% පමණ වීමට ඉඩ තිබේ.

 

 

views

382 Views

Comments

arrow-up