ගුරුවරියට පෙම් කිරීම වරදක්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ගුරුවරියට පෙම් කිරීම වරදක්ද?

ගුරුවරියට පෙම් කිරීම වරදක්ද?

මේ කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 18 ක පිරිමි ළමයෙක් හා අවුරුදු 25 ක ගුරුවරියක් වටායි. තමන්ට ඒ කාන්තාව හිමි කරගන්න බෑ කියලා දැන දැනත් ඔහු ඇයට ආදරය කරනවා.



මේ ගුරුවරියගෙ නම අනීතා. අවුරුදු 18 ක් වෙන කොල්ලගේ නම සාහිල්.



සාහිල් සහ එයාගේ යාලුවෝ ටික තමයි මේ පාසලේ ඉන්න හොඳටම පිස්සු නටන සෙට් එක. ඉතින් ඔය අතරේ අනීතා පාසලට නාට්‍ය විෂය උගන්වන ගුරුවරියක් විදියට එනවා.



නමුත් විදුහල්පතිනිය මේ කට්ටිය ගැන අනීතට කියනවා. ඒත් කරන්නම දෙයක් නැති නිසා මෙයාලා සහභාගී කරවාගෙන නාට්‍යයක් හදන්න පටන් ගන්නවා. ඔය අතරේ සාහිල් මේ අනීතට නැත්නම් ගුරුතුමියට ආදරේ කරන්න පටන් ගන්නවා.



ඊට පස්සෙ මොකද වෙන්නෙ?

views

433 Views

Comments

arrow-up