ලොව ජනප්‍රියම රාජ්‍ය නායකයින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ලොව ජනප්‍රියම රාජ්‍ය නායකයින්

ලොව ජනප්‍රියම රාජ්‍ය නායකයින්

Political Intelligence වෙබ් අඩවිය විසින් ලොව ජනප්‍රියම රාජ්‍ය නායකයින් ලැයිස්තුව 2023 වර්ෂය සදහා එළිදක්වා තිබෙනවා. එම ලැයිස්තුවට අනුව ලොව ජනප්‍රියතම රාජ්‍ය නායකයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලෙසට නම්කර ඇත.



එම ලැයිස්තුවේ රටවල් 22 ක රාජ්‍ය නායකයින් මෙලෙස ලොව ජනප්‍රියතාවය අනුව නම්කර තිබෙනවා. එහිදී ආසියාවේ රාජ්‍ය නායකයින් තිදෙනෙක්ද, යුරෝපා කලාපයේ රාජ්‍ය නායකයින් දාහතර දෙනෙක්ද, උතුරු ඇමෙරිකාවේ රාජ්‍ය නායකයින් තිදෙනෙක්ද, දකුණු ඇමෙරිකාවේ රාජ්‍ය නායකයෙක්ද, ඕෂනියාවේ රාජ්‍ය නායකයෙක්ද මෙම ලැයිස්තුවට ඇතුලත්ය.


මෙම ලැයිස්තුවේ ස්ථාන පහත පරිදිවේ.


1) ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි


2) මෙක්සිකෝ ජනපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල්


3) ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනි ඇල්බනීස්


4) ස්විට්සර්ලන්ත ජනපති ඉග්නසියෝ


5) ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි


6) ස්විඩන අගමැති මැග්ඩලීනා ඇන්ඩර්සන්


7) බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩික්රූ


8) බ්‍රසීල ජනපති ජයිල් බොල්සනාරෝ


9) ජපාන අගමැති ෆුමියො කිෂිඩා


10) අයර්ලන්ත අගමැති මයිකල් මාටින්


11) ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්


12) කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ


13) ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන්


14) ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චෙස්


15) නෝර්වේ අගමැති ජොනාස් ගාර්ස්ටො


16) ජර්මනියේ චාන්ස්ලර් ඔලෆ් ෂායිස්


17) ඔස්ට්‍රියාවේ චාන්ස්ලර් කාල් නෙහැම්මර්


18) පෝලන්ත අගමැති මතෙව්ස් මොරවියස්කි


19) නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට්


20) එංගලන්ත අගමැති බොරිස් ජොන්සන්


21) චෙක් අගමැති පීටර් ෆියාලා


22) දකුණු කොරියා ජනපති යූන් සොක් - යූල්


මෙම රටවල් 22 හි රාජ්‍ය නායිකයින් 2023 වසරේ ලොව ජනප්‍රියම නායකයින් ලෙස සලකයි.
 

 

 



තව කියවන්න

https://aayubo.com/si



තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 


Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

402 Views

Comments

arrow-up