සුරූපී තරුණියගේ ඝාතනයේ සුලමුල

මේ 2023 වසරේ ජූනි 23 වන දින Disney+ Hotstar හරහා විකාශනය වූ, ඒ වගේම OTT හරහා විකාශනය වෙන පළමු මලයාලම් වෙබ් සීරිස් එක.
මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Ahammed Khabeer විසින්. එසේම Aju Varghese, Lal යන අය රංගනයෙන් දායක වෙනවා. කොටස් 6 කින් මෙම කතා මාලාව සමන්විත වෙනවා.
කාමර පහසුකම් ලබා දෙන ලොජ් එකක මිනීමැරුමක් සිද්ධ වෙනවා. මේ මිනීමරුවා කවුරුන්ද යන්න සොයා ගන්න SI මනෝජ් ඇතුලු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ අරඹනවා.
ඒ මිය ගිය කාන්තාව කවුද?
ඒ කාන්තාව කරන රැකියාව කුමක් ද? මිනිමරුවා අල්ලා ගැනීමට ඇති හෝඩුවාවන් මොනාද?
මේ ගැන දැනගන්න නම් අනිවාර්‍යයෙන්ම මේ කතාව බලන්න වෙනවා.
424 Views
Comments